|
ධර්ම දේශනාව: සරු නිසරු
බව වටහා ගනිමු
ශාන්තිනායකයාණන් වහන්සේ අපට දේශනා කර වදාළ සාරධර්ම සරු දෙයම අපගේ සිත්
තුළ
තැන්පත් කරගන්න ඕන. මනුස්ස ආත්මය ලැබීම ඉතාම දුර්ලභයි. අසාර දේ ඉවත්කර
සාර දේ
රැස් කර ගෙන කලාතුරකින් ලැබුණ මේ මනුෂ්‍ය ආත්මයේ ප්‍රයෝජනය ගැනීමට සෑම
දෙනම
අධිෂ්ඨාන කර ගන්න
ඉතිරිය»
|
|
මැදින් අව අටවක පෝය
මැදින් අව අටවක පෝය මාර්තු 14 වැනි දා බදාදා
අපර භාග 07.48 ට ලබයි. 15 වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 06.20
දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 15 වැනි දා
බ්‍රහස්පතින්දා ය.
මීළඟ පෝය
මාර්තු 22 වැනි බ්‍රහස්පතින්දාය. |
|
|
|
|
|
|