| 
								 
								
									
                   
			                   | 
                 
								
									| 
										 ඓතිහාසික ස්වර්ණමාලි 
										මහා සෑයේ වාර්ෂික හුණුපිරියම් කිරීම 
										ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් 
										පසුගිය හත් වැනි දා (7) සිදු කෙරුණු 
										අයුරු. ස්වර්ණමාල සෑ විහාරාධිකාරී පල්ලේගම 
										හේමරතන නා හිමි, ගොවිජන සේවා හා වනජීවී 
										ඇමැති එස්.එම්. චන්ද්‍රසේන, උතුරුමැද 
										පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ 
										මහත්වරු ද මෙහි වෙති. ඡායාරූපය – නලින් 
										හේවාපතිරණ  | 
								 
								
									 | 
								 
							 
					 | 
					
			ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති පින්කම් මාලාවක් කුරුණෑගල කොටකන්ද විහාරයේ
						
			 
			2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් කුරුණෑගල කොටකන්ද ශ්‍රී 
			රුවන්බෝධි විහාරස්ථානයේදී මෙම මස 08 වැනි දින සිට 14 වැනි දින දක්වා 
			පින්කම් මාලාවක් පැවැත්වේ. මැයි 08 දින බෝධි පූජාවක් හා ෂඩංග පූජා මහා 
			ශාන්ති කර්මයෙන් එම පින්කම් මාලාව ඇරැඹිණි. 09 දින අභිනව විහාර මන්දිරය 
			හා නව ධර්ම ශාලාව විවෘත කළ අතර එදින දහ අට රියන් සැතපෙන බුද්ධ ප්‍රතිමා 
			වහන්සේගේ නේත්‍ර ප්‍රතිෂ්ඨාපනය ද දුෂ්කර ක්‍රියා බෝසත් ප්‍රතිමාව විවෘත 
			කිරීම ද සිදු කැරිණි. 
						ඉතිරිය»
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
 
	
		| 
					 
					
					මැදින් අව අටවක පෝය 
					
					මැදින් අව අටවක පෝය මාර්තු 14 වැනි දා බදාදා 
					අපර භාග 07.48 ට ලබයි. 15 වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 06.20 
					දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 15 වැනි දා 
					බ්‍රහස්පතින්දා ය.  
					 
					මීළඟ පෝය  
					මාර්තු 22 වැනි බ්‍රහස්පතින්දාය.  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |