UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

ධර්ම දේශනාව:

රාහුල තෙරණුවෝ නිවන් දුටු සේක

සම්බුද්ධ ශාසනයේත් සම්බුද්ධ චරිතාපදානයේත් උදාර සිදුවීම් රැසක් සිදුවුණු පූජනීය දිනයක් ලෙස නවම් පොහෝ දිනය සැලකිය හැකිය. සැරියුත් මුගලන් දෙදෙනා වහන්සේ සම්බුදු සසුනෙහි අගසව් තනතුරු ලබන ලද්දේත් ප්‍රථම සංඝ සන්නිපාතය සිදු වූයේත්, සම්බුදුරජුන් විසින් මහා සංඝරත්නයට ඕවාද ප්‍රාතිමෝක්‍ෂය දේශනා කිරීමත් විශාලා මහනුවර චාපාල චේතියේදී බුදුන් වහන්සේ ආයු සංස්කාරය අත්හැරීමත් සිදු වූයේ මේ අසිරිමත් නවම් පෝදාය.

ඉතිරිය»

 

නවම් පුර පසළොස්වක පෝය

නවම් පුර පසළොස්වක පෝය පෙබරවාරි 07 වන දා අඟහරුවාදා පූර්ව භාග 04.48 ට ලබයි.
8 වන දා බදාදා පූර්ව භාග 03.23 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 07 වන දා අඟහරුවාදාය.

මීළඟ පෝය
පෙබරවාරි 14 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 07

Second Quarterඅව අටවක

පෙබරවාරි 14

New Moonඅමාවක

පෙබරවාරි 21

First Quarterපුර අටවක

පෙබරවාරි 29


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]