| 
								 
								
									
                   
			                   | 
                 
								
									| 
										 ඓතිහාසික සෝමාවතිය 
										රජමහා විහාරස්ථානයේ බෝ සමිඳුන් වටා 
										අභිනවයෙන් ඉදිකළ රන්වැට ජනාධිපති මහින්ද 
										රාජපක්‍ෂ මහතා අතින් ඉකුත් දා (29) විවෘත 
										කෙරිණි. ජනාධිපතිතුමන් රන්වැට විවෘත 
										කිරීමෙන් අනතුරුව මල් පූජා කළ අයුරු. 
										සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා ද 
										සෝමාවතී රජ මහා විහාරාධිපති මහා 
										විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු 
										මහා විහාර පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී 
										පහමුණේ ශ්‍රී සුමංගල නාහිමියෝ ද මෙහි 
										වෙති.  | 
								 
								
									 | 
								 
							 
					 | 
					
						ශ්‍රී රෝහණ පාර්ශ්වයේ 
			27 වැනි උපසම්පදා උළෙල
			
			 
			සියම් මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ 27 වැනි උපසම්පදා පුණ්‍ය 
			මහෝත්සවය මැයි මස 11, 12, හා 13 යන දිනයන්හිදී මාතර කොටුවේගොඩ රන්දූපත 
			ශ්‍රී රෝහණ උපෝසථාගාර මහා විහාරයේ දී ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අභිනව 
			මහානායක රාජකීය පණ්ඩිත මහෝපාධ්‍යාය ගොම්බද්දල ශ්‍රී නන්දාරාම 
			ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ. 
						 
						ඉතිරිය»
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
 
	
		| 
					 නවම් පුර පසළොස්වක පෝය 
					
					නවම් පුර පසළොස්වක පෝය පෙබරවාරි 07 වන දා 
					අඟහරුවාදා පූර්ව භාග 04.48 ට ලබයි. 
					8 වන දා බදාදා පූර්ව භාග 03.23 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 
					පෙබරවාරි 07 වන දා අඟහරුවාදාය. 
					 
					මීළඟ පෝය  
					පෙබරවාරි 14 වන දා අඟහරුවාදා ය.  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |