UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බුදුසරණ පාඨකයන්ට කුසපත් එවීමෙන් ග්‍රන්ථයක් නොමිලයේ

ටී.වයි.ලී මහතා විසින් (ඉංග්‍රීසි බසින්) ලියා පළ කර ඇති Island of light (දිදුලන සිරිලක) නමැති කෘතිය බුදුසරණ පාඨකයන් වෙත නොමිලයේ පිරිනැමීමට කටයුතු යොදා ඇත.

ඔබ කළ යුත්තේ අද නවම් පුර පසළොස්වක, පෙබරවාරි 7, නවම් අව අටවක පෙබරවාරි 14 සහ නවම් අමාවක පෙරවාරි 21 යන දිනවලදී බුදුසරණ පුවත්පතින් අංක 1, 2, 3 වශයෙන් පළවන කූපන් පත් තුනක් පුරවා එම කූපන්පත් තුන එකවර එවීමය. අදාළ ග්‍රන්ථය නොමිලයේ පිරිනැමෙනුයේ බුදුසරණ පාඨකයන්, 1000 ක් දෙනා වෙත කුසපත් ඇදීමෙනි. බුදුපියාණන් වහන්සේ ශ්‍රී ලංකාවට තෙවරක් වැඩම කිරීමේ සිට දේශීය රාජ්‍යත්වයේ ආරම්භය , මෙරටට බුදු දහම පැමිණීමේ උපත, අනුරාධපුර යුගයේ විසුූ රජවරුන්, විදේශීය පාලන සමයන් තුළ බෞද්ධ සංස්කෘතියේ පරිහානිය, එතැන් සිට බුදුදහමේ පුනරුදය හා මෙරට ප්‍රධාන පෙළෙහි බෞද්ධ සිද්ධස්ථානයන්හි මනරම් ඡායාරූප ඇතුළත් ග්‍රන්ථය එසේ පිරිනැමේ.

කූපන්පත් එවිය යුතු ලිපිනය

ප්‍රධානී, අලෙවි හා ශාඛා කාර්යාල, තැ.පෙ. 1198, කොළඹ

එවිය යුතු කුපනය - අංක 1

නම ...............................................................................................

ලිපිනය .........................................................................................

.........................................................................................

........................................................................................

ළඟම ඇති ලේක්හවුස් අලෙවි නියෝජිතතැනගේ නම හා ලිපිනය .........................................................................

..........................................................................

..........................................................................

 

නවම් පුර පසළොස්වක පෝය

නවම් පුර පසළොස්වක පෝය පෙබරවාරි 07 වන දා අඟහරුවාදා පූර්ව භාග 04.48 ට ලබයි.
8 වන දා බදාදා පූර්ව භාග 03.23 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 07 වන දා අඟහරුවාදාය.

මීළඟ පෝය
පෙබරවාරි 14 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 07

Second Quarterඅව අටවක

පෙබරවාරි 14

New Moonඅමාවක

පෙබරවාරි 21

First Quarterපුර අටවක

පෙබරවාරි 29


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]