බෞද්ධයා නාලිකාවේ
නවම් පෝදා වැඩසටහන්
කොළඹ ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ හා බෞද්ධයා නාලිකාවේ නවම් පුර
පසළොස්වක පොහෝ දින වැඩසටහන් මාලාව මෙසේ ය.
පෝදා අලුයම 6.00 ට කිරි ආහාර පූජාව සමඟින් විකාශනය ආරම්භ වීම, පෙරවරු
6.00 – 7.15 සීල සමාදානය, භාවනාව හා අනුශාසනාව, මෙහෙයවීම, “බෞද්ධයා”
රූපවාහිනී නාලිකාවේ සභාපති සහ ශ්‍රී සම්බෝධි, විහාරයේ විහාරාධිපති,
ඉංගී‍්‍රසි දහම් පාසලේ විදුහල්පති ශාස්ත්‍රපති පණ්ඩිත දරණාගම කුසලධම්ම
නාහිමි, 8.00 – 9.00 ධර්ම දේශනාව, ඉඟුරුවත්තේ ධම්මගවේශි හිමි, 9.30 –
10.30 ධර්මදේශනාව, ශාස්ත්‍රපති නාවලපිටියේ සරණජෝති හිමි, 11.00 – 11.30
ව්‍යංජන තිස් දෙකක් සහිත සම්බුද්ධ පූජාව, පස්වරු 12.30 – 2.00 දම්සභා
මණ්ඩපය, මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, සබරගමු පළාත් ආණ්ඩුකාර වි.ජ.මූ.
ලොකුබණ්ඩාර මැතිතුමා, මෙහෙයවීම නීතිඥ ශෂික ජයතිලක මහතා, 2.00 – 3.00
භාවනා වැඩසටහන මෙහෙයවීම, දොඩංදූවේ සිරිකර නාහිමි, 3.30 – 4.30
ධර්මදේශනාව, මහියංගනේ ධම්මකුසල හිමි, 4.30 –5.30 ධර්මදේශනාව, මදුරාගොඩ
ධම්මානන්ද හිමි, කෙටි අනුශාසනාව, සත්බුදු වන්දනාව සහ සිල් පවාරණය,
මෙහෙයවීම මහරගම පදුම හිමි.
|