බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)
 
	
		
			බොදු පුවත් (ඡායාරූප) 
 
			
				
					
						| 
						 
						   | 
					 
					
						| 
						 ලේක්හවුස් ආයතනයේ විදුලි යාන්ත්‍රික 
						හා නඩත්තු අංශයේ සේවක පිරිස විසින් පසුගිය උඳුවප් පෝ දින 
						ගවදෙනකට අභයදානය දීමේ පින්කමක් හෝකන්දර සිරි සුසිල ධර්ම 
						නිකේතනයේ දී සිදු කැරිණි. එහි විහාරාධිපති අගලියේ සුසිල 
						හිමි, මල්වත්තේ යසස්සි හිමිවරුන්ගේ ආශිර්වාද මැද ටී. 
						ආරියදාස මහතා වෙත එම ගවයා බාර දීම සිදු කෙරිණි. ඡායාරූපයේ 
						දැක්වෙන්නේ විදුලි අංශ, සේවක පිරිස මහ සඟරුවන ඉදිරියෙහි ඊට 
						සහභාගි වූ අවස්ථාවය.  | 
					 
					 
			 
			  | 
	 
     
				 | 
				
				
					
									 | 
								 
					
						
 
	
		
			
 
	
		| 
					 
					
					දුරුතු පුර පසළොස්වක පෝය 
					
					දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 08 වන දා ඉරිදා 
					අපර භාග 12.44 ට ලබයි. 
					09 වන දා සඳුදා අපර භාග 12.58 දක්වා පෝය පවතී. 
					සිල් සමාදන්වීම ජනවාරි 08 වන දා ඉරිදා ය. 
					 
					මී ළඟ පෝය  
					ජනවාරි 16 වන දා සඳුදා ය. 
   | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
 | 
					 
					
									 | 
								 
				 
				 |