බුදුසරණ අන්තර්ජාල කලාපය
 
	
		
			අට විසි බුද්ධ මන්දිරය
			විවෘත කිරීම 9 වනදා
			
			 
			හාරිස්පත්තුව අංගොඩ ශ්‍රී බෝධිරාජරාම මූල මහා විහාරස්ථානයේ අභිනව 
			අටවිසි බුද්ධ මන්දිරය විවෘත කිරීමේ පුණ්‍යෙීත්සවය උඩරට අමරපුර මහා 
			නිකායේ අනුනායක රාජකීය පණ්ඩිත අත්තරගම වජිරජෝති නාහිමියන්ගේ 
			ප්‍රධානත්වයෙන් ජනවාරි 09 වනි දින සවස 4.00 ට සිදු කෙරේ.  | 
	 
     
				 | 
				
				
					
									 | 
								 
					
						
 
	
		
			
 
	
		| 
					 
					
					දුරුතු පුර පසළොස්වක පෝය 
					
					දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 08 වන දා ඉරිදා 
					අපර භාග 12.44 ට ලබයි. 
					09 වන දා සඳුදා අපර භාග 12.58 දක්වා පෝය පවතී. 
					සිල් සමාදන්වීම ජනවාරි 08 වන දා ඉරිදා ය. 
					 
					මී ළඟ පෝය  
					ජනවාරි 16 වන දා සඳුදා ය. 
   | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
 | 
					 
					
									 | 
								 
				 
				 |