| 
								 
								
									
                   
			                   | 
                 
								
									| 
									 
									වේවැල්දෙණියේ මේධාලංකාර මහා නා හිමි  | 
								 
								
									 | 
								 
							 
					 | 
					
						වයස අවුරු දු 103 ට පා තබන වේවැල්දෙණියේ මේධාලංකාර මහා නා හිමි
						
			සංඝාවාසයේ ඉදිරි පස ඇතිරිලි එලා පනවා තිබූ ආසන කීපයක් විය. එහි එක් 
			අසුනක ගුණ වෘද්ධ සීල වෘද්ධ මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වැඩ 
			සිටියහ. උන්වහන්සේ හමුවට එන ගිහි පැවිදි කා සමගත් පිළිසඳරේ යෙදෙති. ඒ 
			මොහොතේ මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විවේක සුවයෙන් පසුවූහ. ඒ 
			මීරිගම ශාසනවර්ධන පිරිවෙන් මහා විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා 
			නිකායේ මහානායක ශාසනසෝභන ශ්‍රී සද්ධර්ම වාගීශ්වරාචාර්ය සිරි 
			සරණංකරෝපසේන වංශාවනංස අග්ග මහා සද්ධම්ම ජෝතිකාධජ සාහිත්‍ය චක්‍රවර්ති 
			අතිපූජ්‍ය වේවැල්දෙණියේ මේධාලංකාර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය. 
			මම මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ දෙපා වැඳ උන්වහන්සේ හා කතාබහට 
			එක්වීමි.   
						
						ඉතිරිය»
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
	
		| 
					 
					
					උඳුවප් පුර අටවක පෝය 
					
					උඳුවප් පුර අටවක පෝය දෙසැම්බර් 02 වන දා 
					සිකුරාදා පූර්ව භාග 02.43 ට ලබයි. 
					03 වන දා සෙනසුරාදා පූර්ව භාග 04.16 දක්වා පෝය පවතී. 
					සිල් සමාදන්වීම දෙසැම්බර් 02 වන දා ය. 
					 
					මීළඟ පෝය  
					දෙසැම්බර් 10 වන දා සෙනසුරාදා ය.  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |