| 
								 
								
									
                   
			                   | 
                 
								
									| 
										 ශ්‍රී සෝරත 
										ධර්මායතනයේ ධාතු මන්දිරය විවෘත කිරීම 7 
										වැනිදා 
										 
										ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කොළඹ 
										ප්‍රාදේශීය සංඝ සභාවේ සභාපති පන්විල ශ්‍රී 
										සෝරත නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් 
										විහාරස්ථානයට සම්බන්ධ විවිධ සමිති 
										සමාගම්හි අනුග්‍රහයෙන් පන්නිපිටිය, 
										පැලැන්වත්ත, වැලිපත ශ්‍රී සෝරත ධර්මායතනයේ 
										අභිනවයෙන් ඉදිකළ ශ්‍රී සර්වඥ ධාතු 
										මන්දිරය, ශ්‍රී ඤාණාරාම අනුස්මරණ ධර්ම 
										ශාලාව සහ බෝධිඝරය විවෘත කිරීම මේ මස 07 
										වැනි දින පෙ.ව. 09.00 ට තෛ‍්‍රනිකායික මහ 
										නා හිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු 
										කෙරෙයි. ඊට සමගාමීව 7, 08, 09 සහ 10 වැනි 
										දින දක්වා සෝරත ධර්මාතනයේ දී ගිහිපැවිදි 
										විශේෂ ආරාධිත අමුත්තන්ගේ සහභාගීත්වයෙන් 
										පින්කම් මාලාවක් පැවැත්වෙනු ඇත. විවෘත 
										වීමට නියමිත අභිනවයෙන් ඉදිකළ ශ්‍රී සර්වඥ 
										ධාතු මන්දිරය ඡායාරූපයෙන් දිස් වෙයි.  | 
								 
								
									 | 
								 
							 
					 | 
					
						ශ්‍රීපාදස්ථානාධිපති පදවියට
			බෙන්ගමුවේ ධම්මදින්න නා හිමි 
						ශ්‍රීපාදස්ථානාධිපති පදවියට බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියෝ 
			තේරීපත්වුහ. සබරගමුව පළාත් සභා සංකීර්ණයේ ශ්‍රවණාගාරයේදී එම නිලවරණය 25 
			පැවැත්විණ. 
						
						ඉතිරිය»
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
	
		| 
					 
					
					උඳුවප් පුර අටවක පෝය 
					
					උඳුවප් පුර අටවක පෝය දෙසැම්බර් 02 වන දා 
					සිකුරාදා පූර්ව භාග 02.43 ට ලබයි. 
					03 වන දා සෙනසුරාදා පූර්ව භාග 04.16 දක්වා පෝය පවතී. 
					සිල් සමාදන්වීම දෙසැම්බර් 02 වන දා ය. 
					 
					මීළඟ පෝය  
					දෙසැම්බර් 10 වන දා සෙනසුරාදා ය.  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |