|
|
ථූපාරාම චෛත්‍ය රාජයාණන්
වහන්සේ |
|
|
ඵෙතිහාසික සාධක රැසකින් සපිරුණුබුදුගල රජ මහා විහාරය
බලංගොඩ මානවයා පිළිබඳ තොරතුරු හමුවන ප්‍රදේශයක් ලෙස ‘කාලතිත්ථ’
රාජධානිය හෙවත් කල්තොට හැඳින්වෙන එම මංසන්ධියෙන් කි.මී. 4 1/2 ක්
ගියතැන දියවින්න මාර්ගයේ ගමන් කරන්නෙකුට මෙම ඓතිහාසික බලන්ගොඩ බුදුගල
රජමහ වෙහෙර හමුවෙයි. අති රමණීය ස්වභාව සුන්දරත්වයට නෑකම් කියන තුරු
පියසකින් යුතු බුදුගල රජමහ වෙහෙර අතීත බෙදීම අනුව සබරගමු දිසාවේ කඩවත
මැද කෝරලයේ හෙළ උඩපත්තුවේ මහවලතැන්න සානුවට යාබදව පිහිටා ඇත.
ඉතිරිය»
|
|
උඳුවප් පුර අටවක පෝය
උඳුවප් පුර අටවක පෝය දෙසැම්බර් 02 වන දා
සිකුරාදා පූර්ව භාග 02.43 ට ලබයි.
03 වන දා සෙනසුරාදා පූර්ව භාග 04.16 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් 02 වන දා ය.
මීළඟ පෝය
දෙසැම්බර් 10 වන දා සෙනසුරාදා ය. |
|
|
|
|
|
|