| 
							
					 | 
					
						 ධර්ම දේශනාව: කෙලෙස් කිලුටු නසමු
						සැවැත් නුවර එක්තරා බමුණෙක් දැහැමිව ජීවත් වෙයි. ඒ බමුණා එක් දවසක් 
			ජේතවනාරාමය අසලින් ගමන් කරන කල්හි උදෑසන එක් හිමිනමක් ගමනක් වැඩම 
			කිරීමට සිවුරු පොරවන අයුරු දැක එදෙස බලා සිටියේය. උදෑසන පින්නෙන් ගැවසී 
			ගත් තණ කොළ නිසා සිවුර තෙමී ගියේය. ඒ දුටු බමුණා පසුදා උදැල්ලක් ගෙන ඒ 
			අවට සැම තැන තණකොළ සැස දමා පිරිසුදු කළේය. එතැන් සිට ඒ බමුණා නිතර 
			විහාරයටද පසන් සිතින් යාම් ඊම් කළේය. පසු දවසෙක ඔහු විසින් පිරිසුදු කළ 
			තැන ඒ හිමි තම සිවුරු පොරවන අයුරු නැවතත් දුටුවේය. එදින උන්වහන්සේගේ 
			සිවුරු කොන්වල පස් තැවෙරෙන බව දුටු බමුණා අවශ්‍ය ආම්පන්න ගෙනවිත් එතැන 
			සුදුවැලි අතුරා වඩාත් මනරම් ලෙස පිරිසුදුව සකස් කළේය.  
						
						ඉතිරිය»
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
	
		| 
					 
					
					උඳුවප් පුර අටවක පෝය 
					
					උඳුවප් පුර අටවක පෝය දෙසැම්බර් 02 වන දා 
					සිකුරාදා පූර්ව භාග 02.43 ට ලබයි. 
					03 වන දා සෙනසුරාදා පූර්ව භාග 04.16 දක්වා පෝය පවතී. 
					සිල් සමාදන්වීම දෙසැම්බර් 02 වන දා ය. 
					 
					මීළඟ පෝය  
					දෙසැම්බර් 10 වන දා සෙනසුරාදා ය.  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |