Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සමණබැද්දේ වනරතන හිමියන්ගේ ජන්ම දින සමරා පින්කම්

කොස්ගම ශ්‍රී සුධර්ශනාරාමාධිපති ප්‍රවීනාචාර්ය සමණබැද්දේ වනරතන හිමියන්ගේ 71 වන ජන්ම දිනය නිමිත්තෙන් මෙම මස 17 වන දා සර්ව රාත්‍රික පිරිත් දේශනාවක් සහ පසුදින 18 උදේ සපිරිකර සංඝගත දක්‍ෂිණාවක් පිරිනමනු ලැබේ. එම පුණ්‍යෙීත්සවය සංවිධානය කරනු ලබන්නේ සතරපේරුවේ දායක සභාව හා ප්‍රදේශ වාසීන් විසිනි.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.