|
ධර්ම දේශනාව: දුකට විපතට
පත් නොවීමට නම්.....
අජානීය අශ්වයා
අන් අයට කරදර කරන්නේ නැහැ. එලෙසම අජානීය
පුරුෂයත් සමගියෙන්,
ඉවසීමෙන්, කරුණාවෙන් කටයුතු
කරනවා. ඔබත් එලෙස කටයුතු කරන්න. අජානීය අශ්වයා
අන් අශ්වයන් වැඩ කලත් නොකළත් වැඩ කරනවා. තම වගකීම නිසි ලෙස ඉටු කරනවා.
එමෙන්ම අජානීය
පුරුෂයාත් අන් අය කළ නොකළ දේ නොසොයා තම වගකීම,
යුතුකම ඉටුකරනවා.
ශීල සමාධි ප්‍රඥා දියුණු
කරනවා.
ඉතිරිය»
|
|
නිකිණි පුර අටවක පෝය
නිකිණි පුර අටවක පෝය අගෝස්තු 06 වන දා
සෙනසුරාදා පූර්ව භාග 05.41 ට පෝය ලබයි.
07 වන දා ඉරිදා පූර්වභාග 03.44 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු 06 වන දා සෙනසුරාදා ය.
මීළඟ පෝය
අගෝස්තු 13 වන දා සෙනසුරාදා ය. |
|
|
|
|
|
|