| 
								 
								
									
                   
			                   | 
                 
								
									| 
										 අනුරාධපුර දැයට 
										කිරුළ ප්‍රදර්ශන භූමි පරිශ්‍රය ජනාධිපති 
										මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිරීක්‍ෂණයට ඉකුත් 
										දා (25) ලක් විය.
										ඊට මත්තෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා 
										මිහින්තලය රාජමහා විහාරස්ථානය වන්දනාමාන 
										කර ගත් අතර. මිහින්තලා රාජ මහා විහාරයේ 
										පෝය ගේ (සීමා මාලකය) දැයට කිරුළ 
										ප්‍රදර්ශනය පැවැත්වෙන කාල සීමාවට පෙර සාදා 
										අවසන් කරන ලෙස මිහින්තලේ සිට ලේක්හවුස් 
										සභාපති බන්දුල පද්මකුමාර මහතාට දුරකතනයෙන් 
										කතා කළ ජනාධිපතිතුමා උපදෙස් දී තිබේ. 
										මිහින්තලේ පෝය ගේ ඉදිකිරීම ලේක්හවුස් 
										ආයතනයේ අනුග්‍රහයෙන් සහ මැලිබන් බිස්කට් 
										සමාගමේ සාදර දායකත්වයෙන් සිදු කැරේ. 
										මිහින්තලා රාජ මහා විහාරාධිපති නුවර ගම් 
										පළාතේ උප ප්‍රධාන සංඝනායක නාමල්වැවේ 
										රතනසාර නාහිමි, පල්ලේගම හේමරතන නාහිමි, 
										තන්තිරිමලේ චන්දරතන නාහිමියන් ඇතුළු 
										සඟරුවන ද සේයාරුවේ වෙති. ඡායාරූපය සුදත් 
										සිල්වා  | 
								 
								
									 | 
								 
							 
					 | 
					
						යක්කඩුව සද්ධර්මෝදයාරාමයේ 
			කොත් වහන්සේ පැළඳවීමේ පින්කම
						
			 
			ජා - ඇළ යක්කඩුව ශ්‍රී සද්ධර්මෝදයාරාමයේ ගම්වාසී හා ප්‍රදේශවාසී 
			සැදැහැවතුන්ගේ ආධාරයෙන් ඉදිකරනු ලැබූ වෙහෙර වහන්සේගේ කොත්පැළඳවීම 
			නිමිත්තෙන් පින්කම් මාලාවක් පැවැත්වේ. 
						ඉතිරිය»
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
	
		| 
					 
					
					නිකිණි පුර අටවක පෝය 
					
					නිකිණි පුර අටවක පෝය අගෝස්තු 06 වන දා 
					සෙනසුරාදා පූර්ව භාග 05.41 ට පෝය ලබයි. 
					07 වන දා ඉරිදා පූර්වභාග 03.44 දක්වා පෝය පවතී. 
					සිල් සමාදන්වීම අගෝස්තු 06 වන දා සෙනසුරාදා ය. 
					 
					මීළඟ පෝය  
					අගෝස්තු 13 වන දා සෙනසුරාදා ය.  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |