| 
								 
								
									
                   
			                   | 
                 
								
									| 
									 මිනුවන්ගොඩ අස්වාන 
									ශ්‍රී ධර්මරතනෝදය මහ පිරිවෙන් විහාරස්ථානය 
									මිනුවන්ගොඩ අස්වාන ශ්‍රී ධර්මරතනෝදය මහ 
									පිරිවෙන් විහාරස්ථානය ශත වර්ෂයක පමණ ඉතිහාසයකට 
									හිමිකම් කියන පුද බිමකි. මෙය අතීතයේ උඩුගම්පොල 
									ප්‍රාදේශීය රජෙක්ව සිටි සකලකලාවල්ලභයන්ගේ 
									කාලයේ සිට පැවැත එන බව කියැවේ. ඡායාරූපය 
									-බර්ටි ලයනල් 
   | 
								 
								
									 | 
								 
							 
					 | 
					
						බුදුගේ හින්න 
			නාග මහා විහාරය
						ඓතිහාසික වටිනාකමකින් යුත් අප්‍රසිද්ධ බෞද්ධ සිද්ධස්ථානයන් ඇතත් එම 
			ස්ථාන ගවේෂණ මෙන්ම සංරක්‍ෂණය කිරීමේලා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ 
			අවධානය යොමු කිරීම වටීයි. එවැනි ඉතා වටිනා අප්‍රසිද්ධ ඓතිහාසික 
			ස්ථානයකි මාතලේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයන්ට මායිම්ව පිහිටි 
			බුදුගේහින්න නාග රජ මහා විහාරය නොහොත් පුංචි දඹුල්ල ලෙන් විහාරය. 
			රංගිරි දඹුල්ල ලෙන් විහාරය හා සමකාලීනව ඉදිවූවක් බව නිගමනය කළ හැකි 
			නටබුන් රැසක්ද මෙහි විද්‍යාමානව පවතී. 
						
						ඉතිරිය»
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
	
		| 
					 
					
					නිකිණි පුර අටවක පෝය 
					
					නිකිණි පුර අටවක පෝය අගෝස්තු 06 වන දා 
					සෙනසුරාදා පූර්ව භාග 05.41 ට පෝය ලබයි. 
					07 වන දා ඉරිදා පූර්වභාග 03.44 දක්වා පෝය පවතී. 
					සිල් සමාදන්වීම අගෝස්තු 06 වන දා සෙනසුරාදා ය. 
					 
					මීළඟ පෝය  
					අගෝස්තු 13 වන දා සෙනසුරාදා ය.  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |