|
දුක නිවීමට
පමා නොවෙමු
කිසා ගෝතමිය තණ්හාව හා ආශාව කුමන ආකාරදැයි අවබෝධ කොට ගත්තා ය. තණ්හාව
නිසා දුක ඇතිවන අන්දම ද තේරුම් ගත්තා ය.
ආශාව හා තණ්හාව නැති කිරීමෙන් විමුක්තිය
ලබාගත හැකි බවද ඈ අවබෝධ කළා ය.
ඒ සඳහා යා යුතු මඟ ආර්ය අෂ්ටාංගික මාර්ගය බව
බුදුපියාණන් වහන්සේ විසින් ඇයට පෙන්වා දෙන ලදී.
ඉතිරිය»
|
|
බක් අව අටවක පෝය
බක්
අව අටවක පෝය අප්‍රේල් 24 වන දා ඉරිදා අපර භාග 07.53 ට ලබයි.
25 වන දා සඳුදා අපරභාග 09.02 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම අප්‍රේල් 25 වන දා සඳුදා ය.
මීළඟ පෝය
මැයි මස 02 වන දා සඳුදා ය. |
|
|
|
|
|
|