|
ධර්ම දේශනාව: සසර සැපත
මේ ලෝකය තුළ ජීවත්වන බොහෝ පුද්ගලයෝ නුවණ මෙහෙයවීමෙන් තොරවීම නිසා
අන්ධභාවයට පත් වෙයි. නමුත් මේ පිරිස අතරම ස්වල්ප වූ කොටසක් ජීවිතයේ
අරුත හෙවත් පඤ්චස්කන්ධයේ යථාවබෝධය දකියි. ඔවුන් දැලින් මිදුනු වටුවකුසේ
නිදහස්ව ගමන් කරන්නේ යම්සේද එසේ සසරදුකින් සසර සැපතට පත්වෙයි.
ඉතිරිය»
|
|
බක් පුර පසළොස්වක පෝය
බක් පුර පසළොස්වක පෝය අපේ‍්‍රල් 17 වනදා ඉරිදා
අපර භාග 12.02 ට ලබයි.
18 වන දා සඳුදා පූර්වභාග 08.16 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අපේ‍්‍රල් 17 වන දා ඉරිදාය.
මීළඟ පෝය
අපේ‍්‍රල් 25 වනදා
සඳුදා ය. |
|
|
|
|
|
|