|
|
මහාවිහාරවංශික
ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර
පාර්ශ්වයේ මහානායක උඩුගම ශ්‍රී ධම්මදස්සී
රතනපාල බුද්ධරක්‍ඛිත මහ නාහිමියන් විසින්
ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය
රඹුක්වැල්ල මහතා වෙත දේශමාමක ජනප්‍රසාදන
ලංකාපුත්‍ර ගෞරව නාමය සහිත සන්නස් පත්‍රය
ඉකුත් දා (3) අස්ගිරි මහා විහාරයීය මංගල
උපෝෂතාගාරයේ දී පිරිනැමූ අවස්ථාව.
ඡායාරූපය, මහනුවර ශාන්ත රඹුක්වැල්ල |
|
|
තුරු සෙවණ කලාගාරය
ශ්‍රී ලංකාවේ ඉපැරණි බෞද්ධ විහාරාරාම හා ඓතිහාසික ස්ථානයන්හි
බිතුසිතුවම් ප්‍රතිනිර්මාණය කොට කලාගාරයක් වශයෙන් තුරු සෙවණ කලාගාරය
පවත්වාගෙන යන බව එහි සංවිධායකයෝ කියති.
ඉතිරිය»
|
|
බක් පුර පසළොස්වක පෝය
බක් පුර පසළොස්වක පෝය අපේ‍්‍රල් 17 වනදා ඉරිදා
අපර භාග 12.02 ට ලබයි.
18 වන දා සඳුදා පූර්වභාග 08.16 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අපේ‍්‍රල් 17 වන දා ඉරිදාය.
මීළඟ පෝය
අපේ‍්‍රල් 25 වනදා
සඳුදා ය. |
|
|
|
|
|
|