|
මිනිස් සමාජයේ උපත
මුළු ලෝක ධාතුවම ගිනි අවුළුවා විනාශ
කිරීමට තරම් මහා බලයක් ඇති ඊර්ෂ්‍යාව නමැති ගිනි පුපුර
නිවා දැමීමට නම් මිනිස් සිත දහම් සිසිලෙන් සැනසිය යුතුය.
ඊර්ෂ්‍යාව, ක්‍රෝධය ඉහ වහා ගිය පිරිස් මේ ලොවට සිදුකරන
විනාශයන් සද්පුරුෂ ජනතාවට වැටහී යනු ඇත. ගොවිතැනක් ධාර්මික
වෙළෙඳාමක් කරගෙන දියුණුවීමට උත්සාහ කරන කෙනකුට ළඟපාත
අයගෙන් බාධා පැමිණෙන හැටි ඔබටත් පැහැදිලිව පෙනෙනවා ඇති.
ඉතිරිය»
|
|
මැදින් අමාවක පෝය
මැදින් අමාවක පෝය අප්‍රේල් 02 වන දා සෙනසුරාදා
අපර භාග 05.36 ට ලබයි.
03 වන දා ඉරිදා අපර භාග 08.03 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 02 වනදා සෙනසුරාදාය.
මීළඟ පෝය
අප්‍රේල් 11 වනදාය. |
|
|
|
|
|
|