|
|
සුනාමි ව්‍යසනයෙන්
විපතට පත් ජපාන ජාතිකයන්ට පින් පැමිණවීමේ
පින්කමක් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ
ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී (27)
පැවැත්විණි. ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ
ජපාන තානාපති කුනියෝ තකහාෂි මහතා පැන් වඩන
අයුරු. මේ අවස්ථාවට එක්වූ ජනාධිපති ආර්යා
ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය, ඛනිජ තෙල්
කර්මාන්ත ඇමැති සුසිල් ප්‍රේමජයන්ත හා
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් අශෝක්
කේ. කාන්ත මහත්වරු ද මෙහි වෙති.
|
|
|
2600 සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන්
දහම් පාසල් චිත්‍ර හා රචනා නිර්මාණ අගැයීමක්
2600 සම්බුද්ධත්ව ජයන්තිය සමරා, කැලණිය චිත්තාභ්‍යාස සංවර්ධන හා
පර්යේෂණ මධ්‍යස්ථාන පාලක සභාව මෙහෙයවීමෙන් මහාචාර්ය උතුරාවල ධම්මරතන
හිමියන්ගේ අනුශාසනා පරිදි, සමස්ත ලංකා දහම් පාසල් සිසුන් සඳහා චිත්‍ර
හා රචනා නිර්මාණ ඇගයීමක් කැලණිය චිත්තාභ්‍යාස සංවර්ධන හා පර්යේෂණ
මධ්‍යස්ථානයේ “දේශීය චිත්‍ර හා මූර්ති කලායතනය” පියවර ගෙන තිබේ.
ඉතිරිය»
|
|
මැදින් අමාවක පෝය
මැදින් අමාවක පෝය අප්‍රේල් 02 වන දා සෙනසුරාදා
අපර භාග 05.36 ට ලබයි.
03 වන දා ඉරිදා අපර භාග 08.03 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 02 වනදා සෙනසුරාදාය.
මීළඟ පෝය
අප්‍රේල් 11 වනදාය. |
|
|
|
|
|
|