2600 සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන්
දහම් පාසල් චිත්‍ර හා රචනා නිර්මාණ අගැයීමක්
2600 සම්බුද්ධත්ව ජයන්තිය සමරා, කැලණිය චිත්තාභ්‍යාස සංවර්ධන හා
පර්යේෂණ මධ්‍යස්ථාන පාලක සභාව මෙහෙයවීමෙන් මහාචාර්ය උතුරාවල ධම්මරතන
හිමියන්ගේ අනුශාසනා පරිදි, සමස්ත ලංකා දහම් පාසල් සිසුන් සඳහා චිත්‍ර
හා රචනා නිර්මාණ ඇගයීමක් කැලණිය චිත්තාභ්‍යාස සංවර්ධන හා පර්යේෂණ
මධ්‍යස්ථානයේ “දේශීය චිත්‍ර හා මූර්ති කලායතනය” පියවර ගෙන තිබේ.
ඉතිරිය»
මිනිස් සමාජයේ උපත
මුළු ලෝක ධාතුවම ගිනි අවුළුවා
විනාශ කිරීමට තරම් මහා බලයක් ඇති ඊර්ෂ්‍යාව නමැති
ගිනි පුපුර නිවා දැමීමට නම් මිනිස් සිත දහම්
සිසිලෙන් සැනසිය යුතුය. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය ඉහ වහා
ගිය පිරිස් මේ ලොවට සිදුකරන විනාශයන් සද්පුරුෂ
ජනතාවට වැටහී යනු ඇත. ගොවිතැනක් ධාර්මික වෙළෙඳාමක්
කරගෙන දියුණුවීමට උත්සාහ කරන කෙනකුට ළඟපාත අයගෙන්
බාධා පැමිණෙන හැටි ඔබටත් පැහැදිලිව පෙනෙනවා ඇති.
ඉතිරිය»
ධර්ම දේශනාව:
නැණවතාගේ
පැසසුමට...
ලොව තුළ ඇති අනේකවිධ ගැටලු පීඩා ප්‍රශ්නවලට නිසි වූ පිළිතුරු සපයා දුන්
බුදුපියාණෝ මේ අවස්ථාවේ අප්‍රමාදය පිළිබඳව මෙහි දී දේශනා කළ සේක.
පුද්ගලයාගේ ලෞකික ජීවිතයේ දී මෙලොව අභිවෘද්ධිය පරලොව
අභිවෘද්ධිය (දෙලොව යහපත) සලසා ගැනීම පිළිබඳව වූ පිවිතුරු වූ ද
සාර්ථක වූ ද දහම් කරුණු කීපයක් ඒ අවස්ථාවේ දී
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.
ඉතිරිය»
|