|
ධර්ම දේශනාව: පැතුම සහ අදිටන
වර්ෂයෙහි දෙවැනි මස නවම් පොහොය උදාවෙයි. මෙම පොහෝ දිනයෙහි සිදු වූ
ආගමික සිදුවීම් රැසෙකි. සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලාට
අග්රශ්රාවක පදවි පිරිනැමීම, එක් දහස් දෙසිය පණහක් පමණ රහතන්
වහන්සේලාගෙන් සමන්විත මහා සංඝ සන්නිපාතය, භික්ෂූන් වහන්සේ වෙනුවෙන්
ඕවාද ප්රාතිමෝක්ෂය දේශනා කිරීම චාපාල චේතිය නම් ස්ථානයේදී බුදුරජාණන්
වහන්සේ විසින් තුන් මසෙකින් පිරිනිවන් පානා බව ප්රකාශ කොට ආයු
සංස්කාරය අත්හැරීම ආදිය වැදගත් සිද්ධීන් වේ.
ඉතිරිය»
|
|
නවම්පුර පසළොස්වක පෝය
නවම්පුර පසළොස්වක පෝය පෙබරවාරි 17 වනදා
බ්රහස්පතින්දා අපරභාග 05.32 ට ලබයි.
18 වන දා සිකුරාදා අපරභාග 02.05 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 17 වන දා බ්රහස්පතින්දාය.
මීළඟ පෝය
පෙබරවාරි 24 වන දා බ්රහස්පතින්දාය. |
|
|
|
|
|
|