|
ධර්ම දේශනාව: දානයෙහි අනුසස්
ශාන්තිනායක ලොවුතුරා බුදුපියාණන් වහන්සේ පුණ්‍ය ක්‍රියාවස්තු තුනක්
දේශනා කරනව. මහණෙනි! මේ ලෝකයේ පුණ්‍ය ක්‍රියාවස්තු තුනක් තියෙනවා.
දානමය පුණ්‍ය ක්‍රියා, සීලමය පුණ්‍ය ක්‍රියා, භාවනාමය පුණ්‍ය ක්‍රියා
එම තුනයි.
පුණ්‍ය ක්‍රියා යනුවෙන් හැඳින්වෙන්නේ පිරිසුදු බවයි. ලෝභ, ද්වේශ, මෝහ,
අකුසල මූලයන්ගෙන් වෙන්ව පිරිසුදු චේතනාවෙන් කරන ක්‍රියාව පුණ්‍ය
ක්‍රියාවයි. මා පැහැදිලි කිරීමට බලාපොරොත්තු වන්නේ දානමය පුණ්‍ය
ක්‍රියා වස්තුවයි.
ඉතිරිය»
|
|
නිකිණි අව අටවක පෝය
නිකිණි අව අටවක පෝය සැප්තැම්බර් 01 වන දා බදාදා
පූර්ව භාග 10.51 ට ලබයි.
02 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 10.42 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 01 වන දා බදාදා ය.
මීළඟ පෝය සැප්තැම්බර් 08
වන දා බදාදා ය. |
|
|
|
|
|
|