|
ඉපැරැණි බෞද්ධ සතරවරම් දේව සංකල්පය
බෞද්ධ සාහිත්‍යයේ
දැක්වෙන පරිදි සතරවරම් දෙවිවරු සිදුහත් බෝසතාණන්ගේ මවු කුස පිළිසිඳ
ගැනීමේ පටන් බුදු පිරිනිවන දක්වා ම
බුද්ධ චරිතය හා සම්බන්ධ වෙති. පූජාවලියට අනුව වරම් දෙවිරජවරු අප තථාගත
සිරිත හා සම්බන්ධ වනුයේ සුමේධ තාපස අවස්ථාවේ සිටය.
දීපංකර තථාගතයන් වහන්සේ ‘මින් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයකට පසුව මෙතෙම
අනාගතයේ ගෞතම නමින් බුදුවන්නේ යැ යි’ නියත විවරණ සිරි දී
සමන්මල් අට මිටකින් තාපසතුමාට පූජා කළහ.
රහතන් වහන්සේලාත් පැදකුණු කිරීමෙන්
බුද්ධාංකුරයාණන්ට ගෞරව කළ පසුව,
දසදහසක් සක්වල වරම් රජදරුවෝ
සතලිස් දහසක් පැමිණ සතලිස්
දහසක් දිවිමල් මිටින් සුමේධ
තවුසාණන් පිදූ බව කියැවේ.
ඉතිරිය»
|
|
නිකිණි අව අටවක පෝය
නිකිණි අව අටවක පෝය සැප්තැම්බර් 01 වන දා බදාදා
පූර්ව භාග 10.51 ට ලබයි.
02 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 10.42 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 01 වන දා බදාදා ය.
මීළඟ පෝය සැප්තැම්බර් 08
වන දා බදාදා ය. |
|
|
|
|
|
|