|
ධර්ම දේශනාව: සැප ගෙන දෙන
මෙත් සිත
මෛත්‍රී සිතක් පහළ කර ගැනීම කෙනෙකුට කළ හැකි නම් එහි ආනිශංස රැසක්
තියනවා.
මෙත්තානිසංස සූත්‍රයේ ඒ බැව් දක්වා තිබෙනවා.
එදිනෙදා ජීවිතයේ කටයුතු පවා හොඳීන් කර ගෙන යෑමට ,
ශරීරයේ පැහැපත් බව වැඩිවීමට මෙත් වැඩීම උපකාරී වෙනවා. අනුන් රැවටීමෙන්
හෝ මුළා කිරීම වැනි කපටි සිතිවිලි ඇතිව මෛත්‍රිය තිබෙන මෙන්
ඇඟ වීමෙන් වන හානිය විශාලයි. ඒ නිසා හැම කෙනෙක්ම හැකි
පමණින් මෙත් සිතිවිලි
උපදවා ගෙන කටයුතු කළොත්,
දෙලොවම යහපත් කර ගැනීමට හැකි වෙනවා.
ඉතිරිය»
|
|
අධි වෙසක් පුර අටවක
අධි
වෙසක් පුර අටවක අප්‍රේල් 21 වන දා අපර භාග 12.46 ට ලබයි.
22 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 10.48 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම අප්‍රේල් 21 වන දා බදාදා ය.
මීළඟ පෝය
අප්‍රේල් 28 වන දා බදාදා ය. |
|
|
|
|
|
|