|
ධර්ම දේශනාව: දියුණුවට අවැසි මඟ
අද ධර්ම දේශනාව සඳහා මවිසින් මාතෘකා කරගන්නා ලද්දේ ධම්මපදයේ ‘අප්පමාද
වග්ගයේ’ ගාථාවකි. තිලෝගුරු ලොව්තුරා බුදුරජාණන් වහන්සේ එම ගාථාරත්නය
දේශනා කොට වදාළේ සැවැත්නුවර ජේතවනාරාමයේ දී ‘කුම්භඝෝෂක’ නම්
සිටුපුත්‍රයා අරභයා ය.
ඉතිරිය»
|
|
වප් පුර පසළොස්වක පෝය
වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් 3 වනදා
සෙනසුරාදා පූර්ව භාග 11.21 ට ලබයි.
04 වන දා ඉරිදා අපර භාග 11.38 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 3 වනදා සෙනසුරාදාය.
මීළඟ පෝය ඔක්තෝබර් 11 වනදා ඉරිදාය. |
|
|
|
|
|
|