|
|
ඡායාරූපය - රුවන් තරස්වින් |
|
|
සංකස්ස පුරට
නව ජීවනයක උදාව
සෑම බුදුවරයෙක්ම ‘අත් නොහරින’ භූමියක් යන අර්ථයෙන් ‘අවිජහිත භූමි’ යයි
හැඳින්වෙයි. ලොව පහළ වන සියලු බුදුවරුන්ගේ පාද ස්පර්ශය ලබන සුවිශේෂ
භාරතයේ ස්ථාන සතර බුද්ධගයාව, ඉසිපතනය, සැවැත්නුවර සහ සංකස්සපුරය වේ. මේ
අනුව භාරතයේ උත්තර ප්‍රදේශයේ පිහිටි නව දිල්ලියේ සිට කි.මී. 315 (සැ.
196) සහ අග්‍රානුවර සිට කි.මී. 175 (සැ. 110) සංකස්සපුර ((වර්තමාන නාමය
සංකිස) ඉතා වැදගත් පූණ්‍ය භූමියකි.
ඉතිරිය»
|
|
වප් පුර පසළොස්වක පෝය
වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් 3 වනදා
සෙනසුරාදා පූර්ව භාග 11.21 ට ලබයි.
04 වන දා ඉරිදා අපර භාග 11.38 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 3 වනදා සෙනසුරාදාය.
මීළඟ පෝය ඔක්තෝබර් 11 වනදා ඉරිදාය. |
|
|
|
|
|
|