මහනුවර ඇසළ කප් සිටුවීම 22 දා
මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ මහ පෙරහර ජූලි මස 22 වන දා උදේ
09.53 ට යෙදෙන ශුභ මොහොතින් මහනුවර ශ්‍රී නාථ, ශ්‍රී විෂ්ණු ශ්‍රී
කතරගම ශ්‍රී පත්තිනි යන සිව් දේවාලයන්හි ඇසළ කප් සිටුවා ආරම්භ කෙරේ.
ඉතිරිය» බුද්ධ කාලීන භාරතයේ
අපරාධ හා දඬුවම්
අධිකරණ තීන්දු තීරණ ගැනීම එක් පුද්ගලයෙකුට වඩා පිරිසකගේ
සහභාගිත්වයෙන් සිදුවිය. එකී පුද්ගල සමූහය “සභා” නමින් හැඳින්විණි. එසේම
කුල ගෝත්‍රබද්ධ විනිශ්චය සභාව “ පරිසා” නමින් ද, ඥාතීන් මැද විමසීම “
ඤාතිමජ්ඣෙ “ නමින් ද, අවසානයේ රජගෙදර දී විමසීම
“රාජකුල මජ්ෙක්‍ධ” නමින් ද
හැඳින්විණි. අර්බුදයක් ඇති වූ විට දෛනික ජීවිතයේ දී මෙම සභා මහත් සේ
උපකාරී වූ බව සිතිය හැකි ය.
ඉතිරිය»
ධර්ම දේශනාව:
විමුක්තියේ
ප්‍රතිපදා මග
සනරාමර ලෝක සිවංකර භාග්‍යවත්
බුදුරජාණන් වහන්සේ වෙසක් මස පුරපසළොස්වක් පෝ දිනක පස්මරුන් පරදවා සිව්සත්දම් තම ණැනින් දැන තුන්ලොව බබුලුවා
ලොව්තුරා බුද්ධත්වයට පත් වූ විගස නිරාමිස පී‍්‍රතියෙන් මෙම ගාථා ධර්මය
මෙනෙහි කොට වදාළ සේක.
ඉතිරිය»
|