|
ධර්ම දේශනාව: විමුක්තියේ
ප්‍රතිපදා මග
සනරාමර ලෝක සිවංකර භාග්‍යවත්
බුදුරජාණන් වහන්සේ වෙසක් මස පුරපසළොස්වක් පෝ දිනක පස්මරුන් පරදවා සිව්සත්දම් තම ණැනින් දැන තුන්ලොව බබුලුවා
ලොව්තුරා බුද්ධත්වයට පත් වූ විගස නිරාමිස පී‍්‍රතියෙන් මෙම ගාථා ධර්මය
මෙනෙහි කොට වදාළ සේක.
ඉතිරිය»
|
|
ඇසළ අමාවක පෝය
ඇසළ අමාවක පෝය ජූලි මස 21 වන දා අඟහරුවාදා පූර්ව භාග 11.50 ට
ලබයි. 22 වන දා බදාදා පූර්ව භාග 08.06 දක්වා පෝය පවතී. සිල්
සමාදන් වීම ජූලි මස 21 වන දා අඟහරුවාද ය.
මීළඟ පෝය ජූලි මස 28 වන දා අඟහරුවාදාය. |
|
|
|
|
|
|