|
බුද්ධ කාලීන භාරතයේ
අපරාධ හා දඬුවම්
අධිකරණ තීන්දු තීරණ ගැනීම එක් පුද්ගලයෙකුට වඩා පිරිසකගේ
සහභාගිත්වයෙන් සිදුවිය. එකී පුද්ගල සමූහය “සභා” නමින් හැඳින්විණි. එසේම
කුල ගෝත්රබද්ධ විනිශ්චය සභාව “ පරිසා” නමින් ද, ඥාතීන් මැද විමසීම “
ඤාතිමජ්ඣෙ “ නමින් ද, අවසානයේ රජගෙදර දී විමසීම
“රාජකුල මජ්ෙක්ධ” නමින් ද
හැඳින්විණි. අර්බුදයක් ඇති වූ විට දෛනික ජීවිතයේ දී මෙම සභා මහත් සේ
උපකාරී වූ බව සිතිය හැකි ය.
ඉතිරිය»
|
|
ඇසළ අමාවක පෝය
ඇසළ අමාවක පෝය ජූලි මස 21 වන දා අඟහරුවාදා පූර්ව භාග 11.50 ට
ලබයි. 22 වන දා බදාදා පූර්ව භාග 08.06 දක්වා පෝය පවතී. සිල්
සමාදන් වීම ජූලි මස 21 වන දා අඟහරුවාද ය.
මීළඟ පෝය ජූලි මස 28 වන දා අඟහරුවාදාය. |
|
|
|
|
|
|