| 
							
					 | 
					
						 ධර්ම දේශනාව: දියුණුවට මඟ
						 
						අසිරිමත් බුදු රුව දැකීම තරම් නෙත් සිත් පහන් කරවන දසුනක් ලොව තවත් 
			නැත. “බුද්ධ” යන වචනය තරම් ඉමිහිරි වදනක් හඬක් ලොව තවත් නැත.
			ගුණ දහම් වඩා දුසිරිත් දුරු කිරීමට ඔබේ අපේ සිත් පහන් කරන්නට බුදු බණ 
			බුදුසරණින් ඉදිරිපත් කරන දහම් දෙසුම් පිහිට වුණා. උතුම් නිවන් ගමන් මඟ 
			(ආර්ය මාර්ගය) හෙළි පෙහෙළි කරනවා අපේ සිත් ඒ සඳහා යොමු කරවනවා. ඒ සඳහා 
			අපි ධර්ම ගෞරවය උපදවා ගෙන දහමට සිත යොමු කළ යුතුයි.
			ශ්‍රද්ධා, ශීල, ත්‍යාග, ප්‍රඥා දියුණු කළ යුතු යි. ඉහත දක්වන ලද ගාථාව 
			තුළින් ජීවිතයක් අවදියෙන් සහ ප්‍රබෝධයෙන් ගොඩ නඟා ගන්නේ කෙසේදැයි 
			විස්තර කර දී තිබෙනවා. 
						
						ඉතිරිය»
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
	
		
					
					බක් පුර අටවක පෝය
					    අප්‍රේල් 
					12 වැනිදා සෙනසුරාදා පූර්ව භාග 12.47 ට ලබයි. 
					13 වැනිදා ඉරිදා පූර්ව භාග 11.25 දක්වා පෝය පවතී. 
					සිල් සමාදන්වීම අප්‍රේල් 12 වැනිදා සෙනසුරාදා ය. 
					මී ළඟ පෝය අප්‍රේල් 19 වැනිදා සෙනසුරාදා ය  | 
	 
	
		
  | 
	 
	
		
		
			
				
					
          | 
				
		 						
						
						
						
												
														
						
		 
		 පුර අටවක  | 
							
				
		| 
		අප්‍රේල් 12 | 
						
								 
		| 
		 
		 පසෙලාස්වක  | 
				 
				
		| 
		අප්‍රේල් 19 | 
								 
						
						| 
		 
		 අව 
		අටවක  | 
					 
				
		| 
		අප්‍රේල් 28 | 
		 
		| 
		 
		 අමාවක  | 
						 
				
		| 
		මැයි 05 | 								
		
							 
						
						
								 
					 
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |