| 
								 
								
									
                   
			                   | 
                 
								
									| 
									 අනුරාධපුරයේ රජකම් කළ 
									වළගම්භා රජතුමා සතුරු ආක්‍රමණයන්ගෙන් රැකවරණය 
									සළසා ගත් ලෙන් කීපයකින් සමන්විත මෙම ස්ථානය 
									පසුකාලීනව ලෙන් විහාරයක් බවට පත් වූ බව 
									ජනප්‍රවාදයේ කියැවේ. මෙම ඓතිහාසික ලෙනවර රජමහා 
									විහාරය තුළ ලෙනෙහි කළ විහාර මන්දිරයත් පංච මහා 
									දේවාලත් සාදා තිබේ. මීට අමතරව හේවීසිගල - ගල 
									මුදුනේ ස්වාභාවිකව පිහිටි පොකුණු පද්ධතිය 
									ඇත්ගාල කටාරම සහිත පැරැණි ලෙන ගල මෙහිදී දැකගත 
									හැක. ඡායාරූපයෙන් දිස්වෙන්නේ කොස්ගම අකරවිට 
									ලෙනවර රජමහා විහාරයේ පසුකාලීනව කළ චෛත්‍ය 
									රාජයාණන් වහන්සේගේ දසුනකි. 
									ජායාරූපය-ජනක වෙත්තසිංහ  | 
								 
								
									 | 
								 
							 
					 | 
					
			කසාගල පුරාණ රාජ මහා විහාරය
			  
			මෙම විහාරස්ථානය අනුරාධපුර යුගයට අයත් පුද 
			බිමකි. ජන වහරට අනුව කසාගල රාජමහා විහාරය කාවන්තිස්ස රජු විසින් කරවන 
			ලද බව පැවසෙතත් බෝධි වංශ සඳහනකට අනුව මෙහි දෙතිස් ඵල රුහ බෝධීන් වහන්සේ 
			නමක් රෝපණය කර ඇත. මේ අනුව මෙහි ඉතිහාසය දේවානම්පියතිස්ස යුගය කරා දිව 
			යන්නේ යැයි කියැවේ. 
						ඉතිරිය»  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
	
		
					
					බක් පුර අටවක පෝය
					    අප්‍රේල් 
					12 වැනිදා සෙනසුරාදා පූර්ව භාග 12.47 ට ලබයි. 
					13 වැනිදා ඉරිදා පූර්ව භාග 11.25 දක්වා පෝය පවතී. 
					සිල් සමාදන්වීම අප්‍රේල් 12 වැනිදා සෙනසුරාදා ය. 
					මී ළඟ පෝය අප්‍රේල් 19 වැනිදා සෙනසුරාදා ය  | 
	 
	
		
  | 
	 
	
		
		
			
				
					
          | 
				
		 						
						
						
						
												
														
						
		 
		 පුර අටවක  | 
							
				
		| 
		අප්‍රේල් 12 | 
						
								 
		| 
		 
		 පසෙලාස්වක  | 
				 
				
		| 
		අප්‍රේල් 19 | 
								 
						
						| 
		 
		 අව 
		අටවක  | 
					 
				
		| 
		අප්‍රේල් 28 | 
		 
		| 
		 
		 අමාවක  | 
						 
				
		| 
		මැයි 05 | 								
		
							 
						
						
								 
					 
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |