| 
							
					 | 
					
						සිංහල - හින්දු අලුත් අවුරුද්දේ බෞද්ධ ආභාෂය
						සිංහල, හින්දු අලුත් අවුරුද්ද ආරම්භ 
						වුණේ කොහොමද? ඒ කවදා ද? කියලා පැහැදිලි කළ හැකිද? 
						වර්තමානයේ බොහෝ දෙනෙක් “සිංහල, හින්දු” අලුත් අවුරුද්ද 
						නමින් හඳුන්වන මේ උත්සවය, ඇතැමෙක් වෙනත් නම් වලිනුත් 
						හඳුන්වන්න උත්සාහ කරනවා. නමුත් නමට වඩා මේ උලළෙහි ඇති 
						හරයයි සමාජයට වැදගත් වන්නෙ. අර්ථවත් වන්නෙ සිංහල, හින්දු 
						අලුත් අවුරුද්දේ ආරම්භය සිදුවුණේ කවදාද කියලා නිශ්චිතව 
						කියන්න පුළුවන්. පැහැදිලි සාධක තවම නම් සොයාගෙන නැහැ. 
						නමුත් ඇතැමෙක් එය ඉතාම නිශ්චිතව මහා සම්මත නම් රාජ 
						යුගයකටත් තවත් කෙනෙක් ලෝකයේ මුලින්ම පහළවූවා යැයි කියන හෙළ 
						ශිෂ්ටාචාරයකටත් සම්බන්ධ කරනවා. නමුත් ඒ කිසිවක් පැහැදිලිව 
						සනාථ කරන, තර්කානුකූල කුමන හෝ සාධකයක් ඔවුන් කිසිවෙක් 
						මෙතෙක් ඉදිරිපත් කරලා නැහැ. 
						
						ඉතිරිය»
						
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
	
		
					
					බක් පුර අටවක පෝය
					    අප්‍රේල් 
					12 වැනිදා සෙනසුරාදා පූර්ව භාග 12.47 ට ලබයි. 
					13 වැනිදා ඉරිදා පූර්ව භාග 11.25 දක්වා පෝය පවතී. 
					සිල් සමාදන්වීම අප්‍රේල් 12 වැනිදා සෙනසුරාදා ය. 
					මී ළඟ පෝය අප්‍රේල් 19 වැනිදා සෙනසුරාදා ය  | 
	 
	
		
  | 
	 
	
		
		
			
				
					
          | 
				
		 						
						
						
						
												
														
						
		 
		 පුර අටවක  | 
							
				
		| 
		අප්‍රේල් 12 | 
						
								 
		| 
		 
		 පසෙලාස්වක  | 
				 
				
		| 
		අප්‍රේල් 19 | 
								 
						
						| 
		 
		 අව 
		අටවක  | 
					 
				
		| 
		අප්‍රේල් 28 | 
		 
		| 
		 
		 අමාවක  | 
						 
				
		| 
		මැයි 05 | 								
		
							 
						
						
								 
					 
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |