| 
							
					 | 
					
			හෙළ බොදු හැදියාව ඔපවත් කළ සටහන
						
			 
			අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ සාරසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා පිරූ සම 
			තිස් පාරමී ධර්මයන්ගේ පුණ්‍ය මහිමයෙන් පංච මාරයන් දිනීමෙන් ලොව්තුරා 
			බුද්ධ රාජ්‍යයට පැමිණ වදාළ පසු තමන් වහන්සේ පිට දුන් බුද්ධගයා ජය ශ්‍රී 
			මහා බෝධීන් වහන්සේට සතියක් මුළුල්ලෙහි පැවැත්වූ අනිමිස ලෝචන පූජාවෙන් 
			කෘතෝපකාරය පිළිබඳ අතිශ්‍රේෂ්ට ගුණය ප්‍රථමයෙන් ප්‍රකට කර වදාළ සේක. 
						 
						ඉතිරිය»
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
	
		| 
					 උඳුවප් 
					පසළොස්වක 
					 
					උඳුවප් පසළොස්වක පෝය දෙසැම්බර් 23 වන දා ඉරිදා පූර්ව භාග 10.04 
					ට ලබයි. 24 වන දා සඳුදා පූර්ව භාග 06.47 දක්වා පෝය පවතී. 
					සිල් සමාදන්වීම දෙසැම්බර් 23 වන දා ඉරිදා ය. 
					 
					මීළඟ පෝය දෙසැම්බර්  
					31 වන දා සඳුදා ය.
  | 
	 
	
		
  | 
	 
	
		
		
			
				
					
          | 
				 
				
		| 
		 
		 පසෙලාස්වක  | 
				 
				
		| 
		දෙසැම්බර් 23 | 
								 
								
		| 
		 
		 අව 
		අටවක  | 
					 
				
		| 
		දෙසැම්බර් 31 | 
						 
						
		| 
		 
		 අමාවක  | 
						 
				
		| 
		ජනවාරි 07 | 
					 
						
		| 
		 
		 පුර අටවක  | 
							 
				
		| 
		ජනවාරි 15 | 
							 
						 
					 
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |