| 
							
					 | 
					
						 ධර්ම දේශනාව: 
			සග-මොක් සුව දෙන කලණ මිතුරා
						
			 
			නමෝ තස්ස භගවතෝ අරහතෝ 
			සම්මා සම්බුද්ධස්ස. 
			 
			අසේවනා ච බාලානං 
			පණ්ඩිතානං ච සේවනා 
			පූජාච පූජ නීයානං 
			ඒතං මංගල මුත්තමං 
			(මංගල සූත්‍රය) 
			පින්වත්නි, 
			තථාගත ලොවුතුරා බුදුරජාණන් වහන්සේගේ පහළවීම සසර දුකින් වෙලී සිටින 
			මිනිසාට ආලෝකයකි. තථාගත බුදුපියාණන් වහන්සේගේ දහම් පද, කල්‍යාණ 
			මිත්‍රයෙකි. අඳුරේ අතපත ගාමින් සංසාර ජීවිතයේ විවිධ දුක් කම්කටොලු 
			අත්විඳිමින් මේ යන භායනක ගමනේ දී තථාගත දේශනාව මහා පහන් ටැඹක් සේ 
			හිඳිමින් අපට ධර්ම ඤාණය ධර්මාලෝකය සපයයි. එහි දී බුදුරජාණන් වහන්සේ 
			දේශනා කළ දහම් කරුණු ත්‍රිපිටක සූත්‍ර වශයෙන් ගත් කල්හි විශාල 
			ප්‍රමාණයකි. එයින් මහා මංගල සූත්‍රය අපගේ පරලොව ජීවිතයට වඩා මෙලොව 
			ජීවිතය සාර්ථක කර ගැනීමට දේශනා කළ වැදගත් සූත්‍ර දේශනාවකි. එහි මංගල 
			කරුණු 38 ක් දේශනා කර තිබේ. 
						ඉතිරිය»
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
	
		| 
					 උඳුවප් 
					පසළොස්වක 
					 
					උඳුවප් පසළොස්වක පෝය දෙසැම්බර් 23 වන දා ඉරිදා පූර්ව භාග 10.04 
					ට ලබයි. 24 වන දා සඳුදා පූර්ව භාග 06.47 දක්වා පෝය පවතී. 
					සිල් සමාදන්වීම දෙසැම්බර් 23 වන දා ඉරිදා ය. 
					 
					මීළඟ පෝය දෙසැම්බර්  
					31 වන දා සඳුදා ය.
  | 
	 
	
		
  | 
	 
	
		
		
			
				
					
          | 
				 
				
		| 
		 
		 පසෙලාස්වක  | 
				 
				
		| 
		දෙසැම්බර් 23 | 
								 
								
		| 
		 
		 අව 
		අටවක  | 
					 
				
		| 
		දෙසැම්බර් 31 | 
						 
						
		| 
		 
		 අමාවක  | 
						 
				
		| 
		ජනවාරි 07 | 
					 
						
		| 
		 
		 පුර අටවක  | 
							 
				
		| 
		ජනවාරි 15 | 
							 
						 
					 
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |