| 
								 
								
									| 
									 
									
										 
									  | 
								 
								
									| 
										 සිරිපා වන්දනා වාරය උඳුවප් 
										පෝදා ඇරැඹේ. එරත්න මාර්ගයේ සිට ශ්‍රී 
									පාද කන්ද 
									දිස්වන අයුරු ඡායාරූපයෙන් දැක්වෙයි. මෙය ශ්‍රී 
									පාද වන්දනා සමය ඇරැඹීමට පෙර ගන්නා ලද 
									ඡායාරූපයකි. ඡායාරූපය - ජනක වෙත්තසිංහ  | 
								 
								
									 | 
								 
							 
					 | 
					
			
			රටට සෙත් පතා රතන සූත්‍ර දේශනා පින්කමක්
						
			 
			කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ, සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානයේ ශාන්ති පදනමේ 
			අනුශාසක කොටපොල අමරකිත්ති ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි ශ්‍රී 
			ලංකාවාසී සැමට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් මෙම මස 23 වන දා සිට ජනවාරි 
			මස 01 වන දා අලුයම දක්වා නොකඩවා දින නවයක් තුළ 07 වන වරටත් රතන සූත්‍ර 
			දේශනා පින්කමක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. 
						ඉතිරිය»
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
	
		| 
					 උඳුවප් 
					පසළොස්වක 
					 
					උඳුවප් පසළොස්වක පෝය දෙසැම්බර් 23 වන දා ඉරිදා පූර්ව භාග 10.04 
					ට ලබයි. 24 වන දා සඳුදා පූර්ව භාග 06.47 දක්වා පෝය පවතී. 
					සිල් සමාදන්වීම දෙසැම්බර් 23 වන දා ඉරිදා ය. 
					 
					මීළඟ පෝය දෙසැම්බර්  
					31 වන දා සඳුදා ය.
  | 
	 
	
		
  | 
	 
	
		
		
			
				
					
          | 
				 
				
		| 
		 
		 පසෙලාස්වක  | 
				 
				
		| 
		දෙසැම්බර් 23 | 
								 
								
		| 
		 
		 අව 
		අටවක  | 
					 
				
		| 
		දෙසැම්බර් 31 | 
						 
						
		| 
		 
		 අමාවක  | 
						 
				
		| 
		ජනවාරි 07 | 
					 
						
		| 
		 
		 පුර අටවක  | 
							 
				
		| 
		ජනවාරි 15 | 
							 
						 
					 
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |