| 
								 
								
									| 
									 
									
										 
									  | 
								 
								
									| 
									 
									විහාර මන්දිරය  | 
								 
								
									 | 
								 
							 
					 | 
					
			කෑල්ලගම 
			ශ්‍රී සුදර්ශන 
			මහා විහාරය
						
						 
			 
			 
			එක් සොඳුරු මිටියාවතක එක් උස් භූමි භාගයෙක සිත්නිස් කාන්සුවට පත් කෙරෙන 
			තවත් එක් පින් බිමකි. නොයිඳුල් සිංහරාජ වනාන්තරයට යාබද ගොන්ගල් කන්දේ 
			නැගෙනහිර බෑවුමේ සුරම්‍ය වූ පරිසරයකි. කෑල්ලගම නම් ගම එහි පිහිටියේ 
			වෙයි. බටහිරින් ගොන්ගල් කන්ද ද දකුණින් කෝප්ප කන්ද ද උතුරින් බුත් කන්ද 
			ද නැගෙනහිරින් වලල්ගොඩ නැමැති ඉපැරණි ගම්වරයද යන මේ මායිම් තුළ පිහිටි 
			කෑල්ලගම ශ්‍රී දළදා වහන්සේට පූජා කළ විහාර ගමක් වශයෙන් ඓතිහාසික ලේඛන 
			සනාථ කරයි. සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ කොළොන්නා කෝරළයේ 
			කොළොන්නා ගම්පත්තුවේ පිහිටි කෑල්ලගම ශ්‍රී සුදර්ශනාරාමය සිත් ආලෝලනය 
			කරනා විහාරස්ථානයකි. 
						ඉතිරිය»
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
	
		| 
					 උඳුවප් 
					පසළොස්වක 
					 
					උඳුවප් පසළොස්වක පෝය දෙසැම්බර් 23 වන දා ඉරිදා පූර්ව භාග 10.04 
					ට ලබයි. 24 වන දා සඳුදා පූර්ව භාග 06.47 දක්වා පෝය පවතී. 
					සිල් සමාදන්වීම දෙසැම්බර් 23 වන දා ඉරිදා ය. 
					 
					මීළඟ පෝය දෙසැම්බර්  
					31 වන දා සඳුදා ය.
  | 
	 
	
		
  | 
	 
	
		
		
			
				
					
          | 
				 
				
		| 
		 
		 පසෙලාස්වක  | 
				 
				
		| 
		දෙසැම්බර් 23 | 
								 
								
		| 
		 
		 අව 
		අටවක  | 
					 
				
		| 
		දෙසැම්බර් 31 | 
						 
						
		| 
		 
		 අමාවක  | 
						 
				
		| 
		ජනවාරි 07 | 
					 
						
		| 
		 
		 පුර අටවක  | 
							 
				
		| 
		ජනවාරි 15 | 
							 
						 
					 
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |