| 
								 
								
									| 
									 
									
										 
									  | 
								 
								
									| 
										 වැලිගම අග්‍රබෝධි 
										රාජ මහා විහාරාධිපති මහාචාර්ය මිදිගම සෝරත 
										ස්වාමීන් වහන්සේ වෙත ස්‍යාමෝපාලි මහා 
										නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ මහානායක 
										තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල 
										මහානායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ විසින් 
										දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක 
										ධූරය පිළිබඳ අක්තපත්‍රය පිරිනැමූ අවස්ථාව. 
										 
										ඒ.එම්.ටී. අබේරත්න,  
										උඩුනුවර ඡායාරූප
									  | 
								 
								
									 | 
								 
							 
					 | 
					
			මල්වතු මහා විහාරයේ කඨින පින්කම
			
			මහනුවර මල්වතු මහා විහාරයීය කඨින මහා පින්කම නොවැම්බර් මස 4 වෙනි දින 
			මල්වතු මහා විහාරස්ථානයේ දී පැවැත් වේ. මල්වතු මහා විහාරයීය කාරක මහා 
			සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ කාරක සභික මහෝපාධ්‍ය අලුත්ගම ධම්මානන්ද නා 
			හිමියන්ගේ අනුශාසකත්වයෙන් 63 වැනි වරටත් සංඝරාජ ගුණානුස්මරණ සමිතිය, එම 
			කාන්තා සමිතිය, සංඝරාජ දහම් පාසල සම්බන්ධ කරගෙන පැවැත්වෙන කඨින පින්කම 
			අවසානයේ දී කඨින චීවර තුනක් මල්වතු මහා විහාරය, පෝයමලුව විහාරය, මාහිමි 
			නිල ආරාමය වෙනුවෙන් පූජා කෙරේ. 
						 
						ඉතිරිය»
						
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
	
		| 
					 වප් අව අටවක 
					  
					වප් අව අටවක පෝය නොවැම්බර් මස 01  
					වන දා බ්‍රහස්පතින්දා අපරභාග 03.04 ට ලබයි. 02 වන දා සිකුරාදා 
					අපරභාග 02.58 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් මස 01 
					වන දා බ්‍රහස්පතින්දාය. 
					 මීළඟ පෝය 
					නොවැම්බර් මස 09 වන දා සිකුරාදාය.  | 
	 
	
		
  | 
	 
	
		
		
			
				
					
          | 
				 
							
		| 
		 
		 අව 
		අටවක  | 
					 
				
		| 
		නොවැම්බර් 01 | 
						 
							
		| 
		 
		 අමාවක  | 
						 
				
		| 
		නොවැම්බර් 09 | 
							 
							
		| 
		 
		 පුර අටවක  | 
							 
				
		| 
		නොවැම්බර් 17 | 
								 
							
		| 
		 
		 පසෙලාස්වක  | 
				 
				
		| 
		නොවැම්බර් 24 | 
					 
							 
					 
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |