| 
							
					 | 
					
						 ධර්ම දේශනාව: 
			 
			දස ප්‍රසාදනී ධර්මයෝ
						
						 
						 
						 
						 
			 
			 
			 
						 
			  
			එවං මෙ සුතං එකං සමයං ආයස්මා ආනෙන්ද්‍රා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දක 
			නිවාපෙ අචිර පරිනිබ්බුතො භගවතී තෙන බො පන සමයෙන රාජා මාගධො අජාත සත්තු 
			වෙදෙහි පුතේතා රාජගහං ආයස්මා ආනනේද්‍රා පුබ්බනහ සමයං නිවාසෙත්වා 
			පතතමීවචරං අදාය රාජගහං පිණ්ඩාය පාවිසි.... 
			මෙම පාලි පාඨය මැදුම් සඟියේ උපරි පණ්ණාසකයට අයත් දෙවදහ වර්ගයේ ගෝපක 
			මොග්ගල්ලාන සූත්‍රයේ  සඳහන්වන පාඨයකි.
			අද වප් අටවක පොහෝ දින බුදුසරණ පුවත් පතේ ධර්ම දේශනාව සඳහා  මාතෘකාව 
			ලෙස තෝරා ගත්තේ ශීලාදී ගුණ ධර්මයන් පිළිබඳ විස්තර කෙරෙන දස ප්‍රසාදිනීය 
			ධර්මයන් ගැනය. 
						ඉතිරිය»
						
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
	
		| 
					 වප් අව අටවක 
					  
					වප් අව අටවක පෝය නොවැම්බර් මස 01  
					වන දා බ්‍රහස්පතින්දා අපරභාග 03.04 ට ලබයි. 02 වන දා සිකුරාදා 
					අපරභාග 02.58 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් මස 01 
					වන දා බ්‍රහස්පතින්දාය. 
					 මීළඟ පෝය 
					නොවැම්බර් මස 09 වන දා සිකුරාදාය.  | 
	 
	
		
  | 
	 
	
		
		
			
				
					
          | 
				 
							
		| 
		 
		 අව 
		අටවක  | 
					 
				
		| 
		නොවැම්බර් 01 | 
						 
							
		| 
		 
		 අමාවක  | 
						 
				
		| 
		නොවැම්බර් 09 | 
							 
							
		| 
		 
		 පුර අටවක  | 
							 
				
		| 
		නොවැම්බර් 17 | 
								 
							
		| 
		 
		 පසෙලාස්වක  | 
				 
				
		| 
		නොවැම්බර් 24 | 
					 
							 
					 
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |