පිහිට වන්න
			ශිරෝමි දහනායක 
			මයිලපිටිය, ගල්ලිද යන ලිපිනයෙහි පදිංචි ලසන්ත අසේල තිලකරත්න (17) යන 
			සිසුවා දරුණු වකුගඩු රෝගයෙන් පෙලෙන බවත්, ලේ පිරිසුදු කිරීමේ 
			ප්‍රතිකාරයෙන් පසු වකුගඩුවක් බද්ධ කළ යුතු බවත් මහනුවර මහ රෝහලේ වකුගඩු 
			විශේෂඥ වෛද්‍ය ඒ. ඩබ්ලිව්. එම්. වසිල් මහතා පවසයි. 
			අසේල සිසුවාට ඕ වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වී ඇති අතර වකුගඩුවක් 
			පරිත්‍යාග කිරීමට කැමති කෙනෙකු හෝ හිමිනමක් සිටී නම් ඉහත ලිපිනයට හෝ 
			පහත සඳහන් දුරකථන අංකයන්ට අමතන ලෙස ඉල්ලා සිටියි. 0662-807618, 077 
			5519624 දුරකථන අංක වේ. 
			   |