ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ වෙසක් පුර පසළොස්වක පෝදා 2025 මැයි 12 සඳුදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
බුත්තල, යුදඟනාව, ගෝමින්ද, මිණිහෙළ මස්ථකයේ ඉදිවෙමින් පවතින ගැමුණු සැදෑතිස් මහා සෑය සඳහා අවශ්‍ය ගඩොල් පූජා කිරීමට බුත්තල ආබාධ සහිත පුද්ගලයන්ගේ ස්වශක්ති සංවිධානය හා වකුගඩු දීමනාලාභීන්ගේ එකමුතුව පියවර ගෙන ඇත.
මෙහිදී රුපියල් දස දහසක් පමණ වටිනා ගඩොල් දහසක් පමණ ඔවුන් විසින් පරිත්‍යාග කළ ලදී. බුත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා ඒකකයේ මඟ පෙන්වීම මත මෙය සිදු කර තිබේ.
මෙම අවස්ථාවට බුත්තල යුදඟනාව රාජමහා විහාරාධිපති, ශාස්ත්‍රපති, පණ්ඩිත ගල්ටැම්වත්තේ නන්දරතන නාහිමි ඇතුළු රාජ්‍ය නිලධාරීහු සහභාගී වූහ.
ඩී. එස්. ගුණතිලක - ඌව වෙල්ලස්ස විශේෂ
සැප්තැම්බර් 10 බ්‍රහස්පතින්දා පූ.භා. 10.37න් අමාවක ලබා 11 සිකුරාදා පූ.භා. 09.00න් ගෙවේ. 10 බ්‍රහස්පතින්ද සිල්
අමාවක
සැප්තැම්බර් 10
පුර අටවක
සැප්තැම්බර් 18
පසළොස්වක
සැප්තැම්බර් 25
අව අටවක
ඔක්තෝබර් 03
| PRINTABLE VIEW |
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]