ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ ඇසළ අමාවක පෝ දා 2026 අගෝස්තු 12 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
අපට මේ ධර්මය අහන්න ලැබුණේ මේ ආත්මයේ අපි මිනිසුන් වෙලා උපන් නිසයි. මනුස්ස ආත්මයේ උපන් හැමෝට ම බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයක් අහන්න ලැබෙන්නේ නෑ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් අහන්න ලැබුණත් පිළිවෙළකට ඉගෙන ගන්න ලැබෙන්නේ නෑ. අපට දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය පැහැදිලි ව පිළිවෙළකට ඉගෙන ගන්න ලැබෙනවා. ඒ වගේ ම ඒ ධර්මයට අනුකූල ව ජීවිතය ගත කරන්න පුළුවන් පරිසරයක ඉන්න ලැබිලත් තිබෙනවා. මේ ඔක්කොම කරුණු එකතු වූ විට, ක්ෂණ සම්පත්තිය කියා කියනවා.
මේ ක්ෂණ සම්පත්තිය කෙනකුට ලැබෙන්නේ ඉතාමත් කලාතුරකින්. ඔබ මරණයට පත් වූ පසු නිරයේ හෝ තිරිසන් ලෝකයේ හෝ ප්‍රේත ලෝකයේ හෝ උපන්නොත් මේ අවස්ථාව ආයේ ලැබෙන්නේ නෑ. සසර ගමන අති දුෂ්කර, දුක් සහිත එකක්. එනිසයි ලැබුණු ක්ෂණ සම්පත්තියෙන් ප්‍රයෝජන ගත යුත්තේ.
අගෝස්තු 12 බදාදා පූ.භා. 01.56න් අමාවක ලබා එදින අ.භා. 11.10න් ගෙවේ. 06 බදාද සිල්
අමාවක
අගෝස්තු 12
පුර අටවක
අගෝස්තු 20
පසළොස්වක
අගෝස්තු 27
අව අටවක
සැප්තැම්බර් 04
| PRINTABLE VIEW |
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]