ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ පොසොන් පුර පසළොස්වක පෝ දා 2026 ජුනි 29 සඳුදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
උඩරට අමරපුර සාමගී‍්‍ර සංඝ සභාවේ යටිකිඳ, වියලුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක සද්ධර්ම කීර්ති ශ්‍රී ශාසනසෝභන විශ්‍රාමලත් පාඨශාලාචාර්ය මඩුගස්තලාවේ විමලබුද්ධි නාහිමියන් පැවිදි බිමට පත්ව අඩසිය වසරක් සපිරේ. විමලබුද්ධි නාහිමියන් පරාර්ථ මෙහෙවර උදෙසා මහත් කැපවීමෙන් කටයුතු කරන අතර, ගිහි, පැවිදි බොහෝ දෙනාගේ ගෞරව ප්‍රසාදයට පත්ව වැඩ සිටින මහ තෙරනමක් ද වේ. විමලබුද්ධි නාහිමියන්ට දිගාසිරි පතා ආශීර්වාද පූජාවක් මෙම 27 වැනි දා සීදුව සුගතාරාමයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබිණි.
ජුනි 29 සඳුදා පූ.භා. 03.08න් පුර පසළොස්වක ලබා 30 අඟහරුවාදා පූ.භා. 05.28න් ගෙවේ. 29 සඳුදා සිල්
පසළොස්වක
ජුනි 29
අව අටවක
ජූලි 07
අමාවක
ජූලි 14
පුර අටවක
ජූලි 21
| PRINTABLE VIEW |
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]