ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ පොසොන් පුර පසළොස්වක පෝ දා 2026 ජුනි 29 සඳුදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
ගාල්ල, තල්පෙ, මාකඳුගොඩ නිග්‍රෝධාරාම මහා විහාරාධිපති, සිරි ඤාණරතන පිරිවෙනෙහි පරිවේණාධිපති, රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති බුත්තල ඤාණාධාර නාහිමියන්ගේ ශිෂ්‍යයන් වන
බුත්තල ධම්මිස්සර සහ තිස්සමහාරාමයේ ඤාණාරාම සාමණේරයන් වහන්සේ දෙනම අමරපුර ධර්මරක්ෂිත මහා නිකායික මහා සඟරුවන වෙතින් පසුගිය 27 වැනි දා මහරගම සිරි වජිරඤාණ ධර්මායතනස්ථ බද්ධ සීමා මාලකයේ දී අධිශීල සංඛ්‍යාත උපසම්පදා ශීලයෙහි පිහිටවනු ලැබූහ.
ජුනි 29 සඳුදා පූ.භා. 03.08න් පුර පසළොස්වක ලබා 30 අඟහරුවාදා පූ.භා. 05.28න් ගෙවේ. 29 සඳුදා සිල්
පසළොස්වක
ජුනි 29
අව අටවක
ජූලි 07
අමාවක
ජූලි 14
පුර අටවක
ජූලි 21
| PRINTABLE VIEW |
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]