උපසම්පදා
ලබති

ගාල්ල, තල්පෙ, මාකඳුගොඩ නිග්‍රෝධාරාම මහා විහාරාධිපති, සිරි ඤාණරතන පිරිවෙනෙහි
පරිවේණාධිපති, රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති බුත්තල ඤාණාධාර නාහිමියන්ගේ ශිෂ්‍යයන් වන
බුත්තල ධම්මිස්සර සහ තිස්සමහාරාමයේ ඤාණාරාම සාමණේරයන් වහන්සේ දෙනම අමරපුර
ධර්මරක්ෂිත මහා නිකායික මහා සඟරුවන වෙතින් පසුගිය 27 වැනි දා මහරගම සිරි වජිරඤාණ
ධර්මායතනස්ථ බද්ධ සීමා මාලකයේ දී අධිශීල සංඛ්‍යාත උපසම්පදා ශීලයෙහි පිහිටවනු ලැබූහ.
|