ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ පොසොන් පුර පසළොස්වක පෝ දා 2026 ජුනි 29 සඳුදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
මිහින්තලා පුදබිමට මිහිඳු හිමියන් වැඩම කිරීම ලක්වැසි ජනතාවගේ ආගමික හා සංස්කෘතික ගමන සම්පූර්ණයෙන්ම වෙනස් කළ ඓතිහාසික සන්ධිස්ථානයකි. බුදුන් වහන්සේ පිරිනිවන් පා බුද්ධ වර්ෂ 236ක් ගත වූ තැන ඉන්දියාවේ පැවැති තුන්වැනි ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් ලෙස මෙම උතුම් මහින්දාගමනය සිදු විය.
එතෙක් පොහෝ දිනවල පවා මුවන් දඩයම් කිරීම වැනි ප්‍රචණ්ඩ විනෝදාංශවල නිරත වූ ශ්‍රී ලාංකීය ජනයා තුළ අහිංසාවාදී චින්තනයක් ඇති කිරීමට මිහිඳු හිමියන්ගේ දහම් පණිවිඩය සමත් විය.
මතිජ සචිත්ය සිනෙත් රත්නායක 11 සී - විජය ජාතික පාසල - මාතලේ
ජුනි 29 සඳුදා පූ.භා. 03.08න් පුර පසළොස්වක ලබා 30 අඟහරුවාදා පූ.භා. 05.28න් ගෙවේ. 29 සඳුදා සිල්
පසළොස්වක
ජුනි 29
අව අටවක
ජූලි 07
අමාවක
ජූලි 14
පුර අටවක
ජූලි 21
| PRINTABLE VIEW |
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]