ශ්රී බුද්ධ වර්ෂ 2570 ක් වූ පොසොන් පුර අටවක පෝ දා 2026 ජූනි 21 ඉරිදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
උතුම් නිවන් රස ඇති බුදුබණ මියුරු සිරිලක විසූ දන වෙත මහා මෙතින් දෙසූ බුදුහිමි සේ ම වටිනා අනුබුදු මිහිඳූ හිමි නමදිමු! අපි සැම සැදැහෙන් සාධූ
උතුම් පොසොන් දින අද මෙන් උදා වුණ මිහිඳු සමිඳු වැඩි දිනයේ ලක් දෙරණ අවිදු අඳුර දුරුවී ලද විදු එළිය පොසොන් සඳ එළිය මෙන් ඇත බැබළෙමින
තිලකුණු සහිත බුදුබණ දම් හඬ අදටත් සිරිලක පුරා පැතිරේ බිඳ ඉසිකෝ මන් උතුම් පොසොන් සමයේ අපි කළගුණ දත් මිනිසුන් ලෙසින් වඳිනෙමු අනුබුදු අරහත්
මාලඹේ - කේ. ඩබ්ලිව්. සිරිසේන
ජුනි 21 ඉරිදා අ.භා. 03.28න් පුර අටවක ලබා 22 සඳුදා අ.භා. 03.46න් ගෙවේ. 21 ඉරිදා සිල්
පුර අටවක
ජුනි 21
පසළොස්වක
ජුනි 29
අව අටවක
ජූලි 07
අමාවක
ජූලි 14
| PRINTABLE VIEW |
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]