[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

පෝදා පින්කම්

සිරි වජිරඤාණ ධර්මායතනය

මහරගම වැඩිහිටි සීල සමාදානය

පෙරවරු 06.00-07.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව ත්‍රිපිටකාචාර්ය මලංගම පඤ්ඤාසාර හිමි 08.00-09.00 භාවනාව - රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති හක්මන සුමනසිරි හිමි පෙ.ව. 09.00-10.00 ධර්ම දේශනය - බම්බලපිටිය සිරි වජිරාරාමවාසී නාවල ඤාණරතන හිමි 10.00-11.00 ධර්ම දේශනය - විනයාචාර්ය ත්‍රිපිටකවේදී හඳපාන්ගොඩ ධම්මරංසි හිමි 11.00-11.15, බුද්ධ පූජාව - තලංගල්ල ධම්මදස්සි හිමි සහ හුණගල්ලෑවේ සාසනධීර හිමි, 12.20-01.00 පිරිත් හා තෙරුවන් ගුණ - පිනවල ඤාණාලෝක හිමි සහ නිකවැරටියේ සුඛිත හිමි, 01.00-02.00 ධර්ම සාකච්ඡාව - කොළඹ විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මඩිහේ සුගතසිරි හිමි, පස්වරු 02.00-03.00 ධර්ම දේශනය - රාජකීය පණ්ඩිත පුස්සැල්ලේ චන්දිම හිමි, 03.00-03.45, ධර්ම දේශනය - ශාස්ත්‍රවේදී රාජකීය පණ්ඩිත කීඹිඇල කස්සප නා හිමි, 04.00-05.00, ධර්ම දේශනාව - ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත මීගොඩ සුඛිත හිමි, 05.00-06.00, ධම්ම පදය - විනයාචාර්ය මැණික්බෝවේ දීපාලෝක හිමි, 06.00-06.30, බෝධි පූජාව සහ සිල් අලුත් කිරීම, රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති හක්මන සුමනසිරි හිමි

 

පුර පසළොස්වක

අප්‍රේල් 30 බ්‍රහපතින්දා අ.භා. 09.16න් පුර පසළොස්වක ලබා 01 සිකුරාදා අ.භා. 10.56න්. ගෙවේ.
01 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

‍මැයි 01 

Second Quarterඅව අටවක

‍‍‍මැයි 09   

Full Moonඅමාවක

මැයි 16

First Quarterපුර අටවක

මැයි 23

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]