
සිරි වජිරඤාණ ධර්මායතනය
මහරගම වැඩිහිටි සීල සමාදානය
පෙරවරු 06.00-07.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව ත්‍රිපිටකාචාර්ය මලංගම
පඤ්ඤාසාර හිමි 08.00-09.00 භාවනාව - රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති හක්මන සුමනසිරි හිමි
පෙ.ව. 09.00-10.00 ධර්ම දේශනය - බම්බලපිටිය සිරි වජිරාරාමවාසී නාවල ඤාණරතන හිමි
10.00-11.00 ධර්ම දේශනය - විනයාචාර්ය ත්‍රිපිටකවේදී හඳපාන්ගොඩ ධම්මරංසි හිමි
11.00-11.15, බුද්ධ පූජාව - තලංගල්ල ධම්මදස්සි හිමි සහ හුණගල්ලෑවේ සාසනධීර හිමි,
12.20-01.00 පිරිත් හා තෙරුවන් ගුණ - පිනවල ඤාණාලෝක හිමි සහ නිකවැරටියේ සුඛිත හිමි,
01.00-02.00 ධර්ම සාකච්ඡාව - කොළඹ විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මඩිහේ සුගතසිරි හිමි, පස්වරු 02.00-03.00 ධර්ම දේශනය - රාජකීය
පණ්ඩිත පුස්සැල්ලේ චන්දිම හිමි, 03.00-03.45, ධර්ම දේශනය - ශාස්ත්‍රවේදී රාජකීය
පණ්ඩිත කීඹිඇල කස්සප නා හිමි, 04.00-05.00, ධර්ම දේශනාව - ශාස්ත්‍රපති රාජකීය
පණ්ඩිත මීගොඩ සුඛිත හිමි, 05.00-06.00, ධම්ම පදය - විනයාචාර්ය මැණික්බෝවේ දීපාලෝක
හිමි, 06.00-06.30, බෝධි පූජාව සහ සිල් අලුත් කිරීම, රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති
හක්මන සුමනසිරි හිමි
|